Payment Receipt Upload

Web Site එකෙහි සඳහන් නම යොදන්න
A(XXXX) මෙහි ඔබගේ Username එක පමණක් යොදන්න
Payment Reciept එකෙහි සඳහන් දිනය යොදන්න
Payment Reciept එකෙහි සඳහන් වේලාව යොදන්න
ඉංග්‍රීසි භාශාවෙන් පමණක් පුරවන්න.ඔබගේ නමට ලිපි නොලැබේ නම් මව පියා හෝ භාරකරුගේ නම යොදන්න. මෙහිදී Tute එක එවිය යුතු ලිපිනය යොදන්න.නිතර භාවිතා වන දුරකථන අංකයක් හෝ දෙකක් යොදන්න.මෙම Sticker එක Courier කරනු ලබන පාර්සලයේ අලවන බැවින් නිවැරදිව තොරතුරු ඇතුළත් කරන්න.
ඔබ සිදුකරන ඉහත සඳහන් නොවන ගෙවීමකදී වෙනත් ලෙස තෝරා එම ගෙවීම පැහැදිළිව පහත කොටුවෙහි සඳහන් කරන්න.
ලබා ගත යුතු නිබන්ධන, සිදු කළ වෙනත් ගෙවීමක් වැනි අමතර කරුණු මෙහි සටහන් කරන්න. පිරවීම අනිවාර්‍ය නැත
ඔබගේ Payment Slip එක ට අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් පවතින අතර එය විවිධ නම් වලින් හැඳින් වේ. Online Bank Payment එකක් නම් ඔබ එහිදී යොදන ලද narration එක මෙහි යොදන්න.
Click or drag a file to this area to upload.
Payment Reciept එකෙහි පැහැදිළිව නම , මාසය, Username(AXXXX) , සහ පන්තිය සඳහන් විය යුතුය. මකන දියර (Tipp-Ex) යෙදිය නොහැකි අතර වෙනස් කළ යුතු තැන් තනි ඉරකින් කපන්න.Online Banking හරහා කරනු ලබන ගෙවීමක් නම් අනිවාර්යෙන්ම ඔබගේ Username එක Remarks ලෙස යොදා තිබිය යුතුය.