2021A/L Revision & Paper පන්තිය – සැප්තැම්බර්

රු1,500.00

ශ්‍රී ලංකාවේ ඕනෑම සිසුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැකිය. පන්තිය Live lesson එකක් ලෙස Zoom භාවිතා කොට පවත්වනු ලබන අතර Recording Class එකක්  ප.ව.8.00 සිට පසුදින පෙ.ව. 7.00 දක්වා WEB එකෙහි විවෘත වේ.

  • 1500/= ක මුදලක් ගෙවීමෙන් ඔබට සඳුදා පවත්වන Revision පන්තියටත්,බ්‍රහස්පතින්දා පවත්වන Paper පන්තියටත්  සහභාගී  විය හැකිය. Theory+Revision+Paper පන්ති සියල්ල සඳහා 2000/= ක මුදලක් පමණක්  අය  කරනු ලැබේ.

  • ඉහළ Buy This Course Button එක Click කිරීම මඟින් නිවසේ සිටම ඉතා පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය.මේ සඳහා ඔබ සතු  ඕනෑම  VISA හෝ MASTER කාඩ්පතක් භාවිතා කළ හැකිය. නිබන්ධනය දින 3ක් ඇතුළත Courier  සේවාවක් හරහා  ඔබගේ ගෙදරටම ලැබීමට සළස්වනු ලැබේ.මෙහිදී ඔබ එම අවස්ථාවේදීම automatically  පන්තියට සම්බන්ධ වීම(Enroll)  සිදුවේ.

  • එසේ නොමැති නම්  බැංකුවකට ගොස් ගෙවීම් සිදු කර Payment Slip එක ඔබගේ Profile එකෙහි ඇති Upload Payment Reciept Button  එක හරහා Upload කරන්න. මෙහිදී Payment Slip එකෙහි පැහැදිළිව ඔබගේ නම, පන්තිය, මාසය හා Username එක (AXXXX)  බෝල්පොයින්ට් පෑනකින් ලියා Upload කිරීම අනිවාර්‍ය වේ.එසේ නොවන ගෙවීම්පත් නොසලකා හරිනු ළබයි. නිබන්ධනය දින 3ක් ඇතුළත Courier සේවාවක් හරහා ඔබගේ ගෙදරටම ලැබීමට සළස්වනු ලැබේ.

Bank Details
A. D. H. K. Perera

Sampath Bank  Matugama Branch – 1106 5207 1480

Peoples Bank  Matugama Branch– 070 2002 4000 1827

Bank of Ceylon  Kalutara Branch – 81387709

Commercial Bank   Kalutara Branch–8960010669

Hatton Nation Bank Kalutara Branch –  1250 200 90 999

  • අපගේ පන්ති පවත්වන ආයතනයකට ( පැනෝලා – මතුගම,විදුල්යා – කළුතර, ඔසිප්කා – ගාල්ල, සර්ව – පානදුර) පැමිණ නිබන්ධනය ලබා ගැනීමෙන් ද ඉතා පහසුවෙන් ඔබට පන්තියට සහභාගී විය හැකිය.

පහත එක කිරීමෙන් ඔබට අපගේ එකට සම්බන්ධ විය හැකිය. එමගින් පන්තිය පිළිබඳව වැඩි විස්තර ලබා ගන්න

 

 

 

 

වෙබ් අඩවිය සම්බන්ධ සියළු ප්‍රශ්න වලට විසඳුම් මෙම  Video මාලාව මගින් ලබා ගත හැකිය

 

 

Time Table

2021A/L  Revision + Paper

    • Revision DAY 01      –  අගෝස්තු 02 සඳුදා පෙ.ව 08.00 සිට පෙ.ව 12.00 දක්වා

    • REC Revision DAY 01     –  අගෝස්තු 03 අඟහරුවාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Paper DAY 01      –    අගෝස්තු 05 බ්‍රහස්පතින්දා පෙ.ව 08.00 සිට පෙ.ව 11.00 දක්වා

    • REC Paper DAY 01     –  අගෝස්තු 06  සිකුරාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Revision DAY 02      –  අගෝස්තු 09 සඳුදා පෙ.ව 08.00 සිට පෙ.ව 12.00 දක්වා

    • REC Revision DAY 02     –  අගෝස්තු 10 අඟහරුවාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Paper DAY 02      –    අගෝස්තු 12 බ්‍රහස්පතින්දා පෙ.ව 08.00 සිට පෙ.ව 11.00 දක්වා

    • REC Paper DAY 02      –  අගෝස්තු 13  සිකුරාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Revision DAY 03      – අගෝස්තු 16 සඳුදා පෙ.ව 08.00 සිට පෙ.ව 12.00 දක්වා

    • REC Revision DAY 03     – අගෝස්තු 17 අඟහරුවාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Paper DAY 03      –  අගෝස්තු 19 බ්‍රහස්පතින්දා පෙ.ව 08.00 සිට පෙ.ව 11.00 දක්වා

    • REC Paper DAY 03      – අගෝස්තු 20  සිකුරාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Revision DAY 04      – අගෝස්තු 23 සඳුදා පෙ.ව 08.00 සිට පෙ.ව 12.00 දක්වා

    • REC Revision DAY 04     – අගෝස්තු 24 අඟහරුවාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Paper DAY 04      –  අගෝස්තු 26 බ්‍රහස්පතින්දා පෙ.ව 08.00 සිට පෙ.ව 11.00 දක්වා

    • REC Paper DAY 04      – අගෝස්තු 27  සිකුරාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

    • Revision DAY 05   – අගෝස්තු 30 සඳුදා පෙ.ව 08.00 සිට පෙ.ව 12.00 දක්වා

    • REC Revision DAY 04     – අගෝස්තු 31 අඟහරුවාදා ප.ව 08.00 සිට පෙ.ව 7.00 දක්වා

 

Course Features

  • Lectures 9
  • Quizzes 0
  • Skill level All levels
  • Language English
  • Students 202
  • Assessments Yes
  • Onlineපන්තිය 9

    • Lecture1.1
      REVISION DAY 01
    • Lecture1.2
      PAPER DAY 01 02 hour
    • Lecture1.3
      REVISION DAY 02
    • Lecture1.4
      PAPER DAY 02
    • Lecture1.5
      REVISION DAY 03
    • Lecture1.6
      PAPER DAY 03
    • Lecture1.7
      REVISION DAY 04
    • Lecture1.8
      PAPER DAY 04
    • Lecture1.9
      REVISION DAY 05
රු1,500.00

Leave A Reply

Your email address will not be published. Required fields are marked *