Our Story

ප්‍රතිඵල මතින් වැජ‍ඔ‍ෙන අපි. ප්‍රමුඛයාට විකල්ප නැත.
PlayPause
Slider

" SFT විශය පහසුම විෂය බවට පත්කර ඔබට සරසවි වරම් හිමි කර දීම අපේ අරමුණයි. "

Hasitha Perera, හොදම SFT පන්තිය.

WHO WE ARE

  • SFT විශය ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සුදුසුකම් ලැබූ රජයේ පාසල් ගුරුවරයෙකි.
  • මේ වන විට ප්‍රධාන ජාතික පාසලක තාක්ෂණ අංශ ප්‍රධාන ගුරුවරයා ලෙස සේවය කරයි.
  • SFT පිළිතුරු පත්‍ර ඇගයීම සදහා අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙස (Additional Chief) ලෙස සහභාගී වන ගුරුවරයෙකි.
  • උසස් පෙළ SFT ලකුණු දීමේ පටිපාටිය සැකසීමට සහභාගී වන ගුරුවරුන් කී‍පදෙනා අතරින් එක් ගුරුවරයෙකි.
  • නව විශය නිර්දේශයට අදාලව අධ්‍යාපන අමාත්‍යංශය , ජාතික අධ්‍යාපන ආයතනය, විසින් පවත්වනු ලබන පුහුණු වැඩමුලු සදහා සහභාගීවන ගුරුවරයෙකි.
  • නව විශය නිර්දේශයේ ප්‍රයෝගිය පරීක්ෂණ සදහා කොළඔ විශ්ව විද්‍යාලය හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය  පැවැත්වූ ප්‍රයෝගික ක්‍රියාකාරකම් වැඩමුලු සදහා සහභාගීවන ගුරුවරයෙකි.
  • ශ්‍රී ලංකාවේ හොදම විද්‍යාපීඨය වන කොළඔ විශ්ව විද්‍යාල විද්‍යා පීඨයෙන් විද්‍යා උපාධිය (B.sc) හිමිකරගෙන ඇත.
  • කොළඔ විශ්වවිද්‍යාලීය පරිගණක අංශයේ ප්‍රධානියා (Main Network Administrator) ලෙස ප්‍රයෝගිය අත්දැකීම් ලබාගෙන ඇත.

WHAT WE DO

  • 2013 වර්ශයේ සිට කලුතර දිස්ත්‍රික් වැඩිම ප්‍රථිපල ඇති ගුරුවරයා.
  • 2017 වසරේ දිවයිනටම තිබූ SFT “A” සාමාර්ථ 7 අතරින් කලුතර දිස්ත්‍රික් එකම “A” සාමාර්ථය බිහිකළ ගුරුවරයා.
  • 2018 A/L කලුතර දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු  දිස්ත්‍රික් මුල් 10 න් 8ක් බිහිකළ පන්තිය
  • 2019 A/L දිවයිනේ 4 වෙනි ස්ථානය ඇතුලු මුල් 10 න් 8ක් බිහිකළ පන්තිය වීම.
  • සෑම වසරකම සරසවි සිසුන් 50කට අධික සංඛ්‍යාවක් බිහිකළ පන්තිය වීම.